පරිගණක පර්යන්ත උපාංග
- ආදාන උපාංග
- ප්‍රතිදාන උපාංග
- ආචයන උපාංග
ආදාන උපාංග
ආදාන උපාංග යනු
පරිගණකයට පිටතින් දත්ත හා උපදෙස් ඇතුළත් කිරීමට භාවිතා කරන උපක්‍රමයි.
උදාහරණ -
- යතුරු පුවරුව
- දැක්වීමේ උපක්‍රම
- මූසිකය
- ස්පර්ශක තිරය
- ස්පර්ශක පෑඩය
- ආලෝක පෑන
- සුපරීක්ෂක
- චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනය
- ප්‍රකාශ අක්රෂ සංජානනය
- ප්‍රකාශ සලකුණු සංජානනය
- පැතලි තල සුපරීක්සකය
- තීරු කේත කියවන
- හර පත් කියවනය
- මයික්‍රෆෝනය
- කැමරා
- වෙබ් කැමරාව
- ඩිජිටල් කැමරාව
- පියවූ පරිපථ රූපවාහිනී කැමරාව
- ප්‍රතිදාන උපාංග
- මෘදු පිටපත
- පරිගණක තිරය
- බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය
- දෘඩ පිටපත
- ඝට්ටන වන මුද්‍රණ යන්ත්‍ර
- තිත් න්‍යාස මුද්‍රකය
- පේලි මුද්‍රකය
- ඝට්ටන නොවන මුද්‍රණ යන්ත්‍ර
- තීන්ත විදුම් මුද්‍රකය
- තාප මුද්‍රකය
- ලේසර් මුද්‍රකය
- ශබ්දය
- ස්පීකරය
Comments
Post a Comment